20131218

001 ස්ථාන ගත කිරීම




01
.තද අළු පැහැති පසුබිමක
    සුදු බිත්තරයක් ඡායාරූප ගත කරන්න.

    බිත්තරයෙ රවුම් හැඩය මතුවෙන්න දෙන්න එපා..

මෙවැනි දුර ඡායාරූප කිහිපයක්  



මෙවැනි මධ්‍යම ඡායාරූප කිහිපයක්

මෙවැනි සමීප ඡායාරූප කිහිපයක්

   
     ස්ථාන ගත කිරීම සහ කෝණ එකිනෙකට වෙනස් කර
    හැකි පමණ ඡායාරූප ගෙන මෙහි පළ කරන්න.
 https://www.facebook.com/groups/online.image.workshop/


 02
 සුදු පසුබිමක සුදු බිත්තරයක් ඡායාරූප ගත කරන්න.

    බිත්තරයෙ රවුම් හැඩය මතුවෙන්න දෙන්න.

    සුදු පසුබිමට සෙවනැල්ල නොවැටෙන්න සකස් කරන්න.
.
    ස්ථාන ගත කිරීම සහ කෝණ එකිනෙකට වෙනස් කරන්න.

දුර ඡායාරූප කිහිපයක් 
මධ්‍යම ඡායාරූප කිහිපයක් 
සමීප ඡායාරූප කිහිපයක්

     ස්ථාන ගත කිරීම සහ කෝණ එකිනෙකට වෙනස් කර
    හැකි පමණ ඡායාරූප ගෙන මෙහි පළ කරන්න.

https://www.facebook.com/groups/online.image.workshop/ 
https://www.facebook.com/groups/online.image.workshop/

ඔබේ ඡායාරූප අනුව
ඒ පිළිබඳ විවරණ සහ අදාළ උපදෙස්
ඔබට පුද්ගලිකව ලැබෙනු ඇත.


-----------------------------------------------------------------------