20131221

003 ස්පර්ශක දෝෂය හඳුනා ගැනීම.




01
පැන්සල ගෝලාකාර බෝලය මත

02
පැන්සල ගෝලාකාර බෝලයට ඔබ්බෙන් පසුබිම මත.


 ඔබ දකින ඡායාරූප දෙක
හැඩතල වශයෙන් බොහෝ දුරට සමානයි.


ත්‍රිමාණ හැඩය වෙනස් වෙද්දි 
ද්විමාන හැඩය එකක් පවතිනවා.
-----------------------------------------------------------------

 


 01
පැන්සල ගෝලාකාර බෝලය මත

02
පැන්සල ගෝලාකාර බෝලයට ඔබ්බෙන් පසුබිම මත.
 
====================================

මේ කෝණය තවත් දුරට ඇස රවටන සුළුයි.


මේ විදියට 
ද්විමාන හැඩය එකක් වෙද්දි 
ත්‍රිමාණ හැඩය වෙනස් වෙන ඡායාරූප
  


ද්විමාන හැඩය එකක්



  රාමුව තුළ ස්ථාන ගත කිරීම එකම විදියට  පවත්වා ගෙන
ද්විමාන හැඩය එකක් විදියට පවත්වා ගෙන
ත්‍රිමාණ හැඩය වෙනස් වෙන ඡායාරූප
  රූප සටහනට අනුව  කෝණ වෙනස් කර
    හැකි පමණ ඡායාරූප ගෙන මෙහි පළ කරන්න.

https://www.facebook.com/groups/online.image.workshop/ 
https://www.facebook.com/groups/online.image.workshop/

ඔබේ ඡායාරූප අනුව
ඒ පිළිබඳ විවරණ සහ අදාළ උපදෙස්
ඔබට පුද්ගලිකව ලැබෙනු ඇත.


මේ සටහනත් බලන්න.
 Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති

-----------------------------------------------------------------------

No comments:

Post a Comment