22220222

ප්‍රවේශය


පොදු උපදෙස්


රිද්ම සංකලන -Online WORKSHOP සමූහයේ
සාමාජිකත්වය ගන්න.

හැම ක්‍රියාකාරකමක්ම
මෙහි පිළිවෙළටම පුහුණු වී
ඔබේ පුහුණුවේ ප්‍රතිඵල වරකට එක් ගොනුවක් බැගින් 
EX 001A  - EX 001B - EX 00C ආදී වශයෙන්

ක්‍රියාකාරකම් තම නමින්  එක් ඇල්බමයක් ලෙස පළ කරන්න
.https://www.facebook.com/groups/online.image.workshop/

ඔබේ සියලුම  ක්‍රියාකාරකම්
එකම ඇල්බමයෙහි පළ කරන්න.

එක් අභ්‍යාසයකට
 රිද්ම සංකලන -Online WORKSHOP සමූහයේ
එක් ඇල්බමයක, එක නාලිකාවක් යොදා ගන්න.

 Cover Photo

 පුහුණුවන අයගේ අත්දැකීම් හා ගැටළු මත පදනම් වී
මෙම අභ්‍යාසය නිරන්තරයෙන් සංස්කරණය කරන බැවින්
වරින් වර මෙහි පිවිසෙන්න.

ඔබේ අත්දැකීම් හා ගැටළු, අදහස් හා යෝජනා
මෙම පිටුවෙහි පහත පළ කරන්න.

නැත්නම්
atula.siriwardane@gmail.com
ලිපිනයට E-Mail එකක් එවන්න.

No comments:

Post a Comment