22220222

Ex 000 "ඔබ කණා ශොට් ඡායාරූප ශිල්පියෙකි"









1, 
ඡායාරූප දෙකකින්
එකක් තෝරාගන්නට සිදු වූ විට
ඔබට සහාය වෙන
නිර්ණායක මොනවාද?

2, 
ඔබ කැමරාව මානන විට
ඔබට සුදුසු රාමුව තීරණය කරද්දී
ඔබට උපකාරී වන නිර්ණායක
ඉහත කී නිර්ණායක වලට වඩා වෙනස්ද?

3, 
මෙම ඡායාරූප දෙකෙන්
ඔබ තෝරන්නේ කුමක්ද?

4, 
එම ඡායාරූපය තෝරන්නට
හේතු ඔබට සහාය වූ නිර්ණායක අනුව
පැහැදිලි කරන්න.

5, 
"ඉහත කී ප්‍රශ්න වලට පිළිතුරු නැත්නම්
ඔබ කණා ශොට් ගන්නා ඡායාරූප ශිල්පියෙකි"
මේ ප්‍රකාශයට ඔබ එකඟද?

එකඟ නැත්නම් හේතු දක්වන්න.

 -----------------------------------------------------------------------


පොදු උපදෙස්

 පුහුණුවන අයගේ අත්දැකීම් හා ගැටළු මත පදනම් වී
මෙම අභ්‍යාසය නිරන්තරයෙන් සංස්කරණය කරන බැවින්
වරින් වර මෙහි පිවිසෙන්න.

ඔබේ අත්දැකීම් හා ගැටළු, අදහස් හා යෝජනා
මෙම පිටුවෙහි පහත පළ කරන්න.

නැත්නම්
atula.siriwardane@gmail.com
ලිපිනයට E-Mail එකක් එවන්න.
---------------------------------------------------------------
වැඩමුළුවට සහභාගි වන්නට ඉල්ලුම් කළ අය

හැම ක්‍රියාකාරකමක්ම
මෙහි පිළිවෙළටම පුහුණු වී
ඔබේ පුහුණුවේ ප්‍රතිඵල වරකට එක් ගොනුවක් බැගින් 
EX 001A  - EX 001B - EX 00C ආදී වශයෙන්
පුද්ගලික පණිවිඩ මගින් මා වෙත යොමු කරන්න.
https://www.facebook.com/athula.siriwardhane

Mediafire හෝ එවැනි වෙබ් අඩවියකට
ක්‍රියාකාරකම් සියල්ල Zip File එකක් ලෙස
Upload කර ලින්ක් එක එවන්නටද හැක.
--------------------------------------------------------


වැඩමුළුවට සහභාගි නොවන අය
 රිද්ම සංකලන -Online WORKSHOP සමූහයේ
සාමාජිකත්වය ගෙන
ඔවුන්ගේ ක්‍රියාකාරකම්
තම නමින්
එක් ඇල්බමයක් ලෙස පළ කරන්න.
https://www.facebook.com/groups/online.image.workshop/
සියලුම  ක්‍රියාකාරකම්
එම ඇල්බමයෙහි පළ කරන්න.

එක අභ්‍යාසයකට
 රිද්ම සංකලන -Online WORKSHOP සමූහයේ
එක් ඇල්බමයක, එක නාලිකාවක් යොදා ගන්න.

 Cover Photo




No comments:

Post a Comment